EVENTS

අපවත්ව්වදාළ රේටියගම චන්දානන්ද ලොකුහමුදුරුවන්  වහන්සේගේ 3 වනගුණානුස්මරණ පිංකම නිමිත්තෙන් විහාරාධිපති  පුජ්‍ය  කෙවුල්ගම හේමාලෝක හිමියන් ප්‍රධාන විහාරස්ත  මහාසංඝරත්නය  විසින් සතරපේරුවේ  දායක දායිකවන්ගේද  සහයෙන් පින්කම් මාලාවක් සංවිධනයකරන ලදී.

මාසයක් පුරාවට සිදුකෙරුණු මෙම පින්කම්මාලාවට සමගාමීව වසම් තුනම නියෝජනය වන පරිදි ධර්මදේශණ පින්කම් මාළාවක්ද  පැවැත්විණි .අවසන් වශයෙන් 25/02/2014 වන දින මහා  සන්ඝගත  දක්ෂිණාවක්  පවත්වා  අපවත්වීවදාළ  ලොකුහමුදුරුවන්වහන්සේට පුණ්නුමෝදනා  කළහ .මේසදහා පළාත්වාසීමහාසංඝරත්නය වැඩමකොටසිටියහ.

 


අළුත් සහල් මංගල්‍යය – 2013

SAM_0845                  SAM_0933                  SAM_0937

Leave a comment